Skip to main content

ගබඩා සහයක

 




තනතුර පිළිබඳව

ගබඩා සහයක - සීදුව

=============

💠 සුදුසුකම් :

• අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටී තිබීම.

💠 ප්‍රතිලාභ :

• පැය 9 න් පසු අති කාල සේවයේ නිරතවිය හැක.

• දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.

• රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, සහ ආරක්‍ෂිත පාවහන් ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.

• සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.

• EPF/ETF අරමුදල්.

• විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.

✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

📳 දුරකථන අංක : 0760381830 | 0767449731

https://topjobinform.blogspot.com/2024/12/blog-post_28.html

Comments

Popular posts from this blog

DAMRO - Accounts Assistant Job Vacancies 2024

  DAMRO Application for the following Posts (Job Vacancies) 2024 01. Accounts Assistant * Qualification: GCE A/L or Other * Salary: Rs.60,000.00+ * Closing Date: 2024.12.27 Full Details  - https://topjobinform.blogspot.com/2024/12/damro-accounts-assistant-job-vacancies.html Application Form (Model CV / Resume)  -  Click_Here

University of Sri J'pura - Research Asst Vacancies 2025

  University of Sri Jayewardenepura (USJ)   - Faculty of Management Studies and Commerce Application for the following Posts (Job Vacancies) 2025 01. Research Assistant * Closing Date: 2025.01.10 https://topjobinform.blogspot.com/2025/01/university-of-sri-jpura-research-asst.html Full Details  -  Click_Here Application Form  -  Click_Here

Commercial Bank - Internship Job Vacancies 2024

  Commercial Bank of Ceylon PLC Application for the following Posts (Job Vacancies) 2024 01. Internship * Qualification: GCE O/L or A/L or Pending Results * Location: Islandwide * Leading to Permanent Job * Closing Date: 2024.12.31 https://topjobinform.blogspot.com/2024/12/commercial-bank-internship-job.html Full Details  -  Click_Here Online Application  -  Click_Here